HomeSports Newsකුසල් රෝහල්ගත කරයිOctober 10, 2023 7:46 pm 0ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස් රෝහල්ගත කර තිබෙනවා. ඒ පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගය අතරතුරදී මස්පිඬුවල ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහලගත කර ඇති බවයි වාර්තා වන්නේ. Share This