HomeSports Newsවනිඳුගේ සැත්කම සාර්ථකයිOctober 11, 2023 10:13 am 0ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ මස්පිඬු ආබාධයට සිදු කළ ශල්‍යකර්මය සාර්ථකව අවසන් කර තිබෙනවා. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ ගැන දැනුම් දී තිබෙනවා. එම සටහන් පහතින්. Share This