කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

2023 ලෝක කුසලාන තරගාවලියේ 9 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

අද (11) ඉන්දීය කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය Delhi, Arun Jaitley ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඇෆ්ගනිස්ථානය අවසන් වරට ඔවුන් තරග කළ එක්දින තරග 05 ම පරාජයට පත්ව ඇති අතර ඉන්දියාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා මුහුණ දුන් තරග සියල්ලම ජයග්‍රහණය කර තිබෙනවා.

Share This