අද අමෙරිකානු ඩොලරයක වටිනාකම

අද අමෙරිකානු ඩොලරයක වටිනාකම

අද (12) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 328.82ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයට අදාළව නිකුත් කරන ලද විනිමය අනුපාතයන්ට අනුවයි.

අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද රුපියල් 328.78ක් ලෙස සටහන් වී තිබෙනවා.

Share This