කාසියේ වාසිය නවසීලන්තයට

කාසියේ වාසිය නවසීලන්තයට

2023 ලෝක කුසලාන තරගාවලියේ අද (13) පැවැත්වෙන 11 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි

තරගය බංග්ලාදේශය සමඟ චෙන්නායිහිදී පැවැත්වෙනවා

Share This