ඉන්දීය කණ්ඩායමට ලකුණු 192 ක ඉලක්කයක්

ඉන්දීය කණ්ඩායමට ලකුණු 192 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 191 ලබා ගත්තා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවන ඉලක්කය ලකුණු 192ක්.

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළා.

Share This