ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ගැටුම අද

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ගැටුම අද

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද(16) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගයි.

මෙරට වේලාවෙන් පස්වරු 02ට තරගය ආරම්භ වනු ඇති.

Share This