
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල පහළ දමයි
ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට හෙට (19) සිට මිලදී ගත හැකියි.