ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකුට නිදහස ලැබෙයි

ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකුට නිදහස ලැබෙයි

හමාස් සංවිධානය විසින් ගාසා තීරය අසලදී පැහැරගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර තිබෙනවා.

පැහැරගෙන ගොස් සති දෙකකට පසු නිදහස් කළ මොවුන් අමෙරිකානු පුරවැසියන් බව සඳහන්.

59 හැවිරිදි ජුඩිත් තායි රනාන් සහ 17 හැවිරිදි ඇගේ දියණියට මෙලෙස නිදහස හිමි වුණේ හමාස් සංවිධානය විසින් මුදා හරින ලද පළමු ප්‍රාණ ඇපකරුවන් ලෙසයි.

Share This