ඔටිස් සුළි කුණාටුව දකුණු මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරය දෙසට

ඔටිස් සුළි කුණාටුව දකුණු මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරය දෙසට

ඔටිස් සුළි කුණාටුව දකුණු මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරය දෙසට ගමන් කරමින් කුණාටුවක් බවට පත්ව ඇති බව එක්සත් ජනපද කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා

සුළි කුණාටුව දැන් පැයට සැතපුම් 145 දක්වා වැඩි වී ඇති බව ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC) පවසනවා .

ඔටිස් සුළි කුණාටුව ගොඩබිමට ළඟා වනවිට 5 වන කාණ්ඩයේ කුණාටුවක් දක්වා ශක්තිමත් වනු ඇති බවයි සඳහන් වන්නේ

සිකුරාදා දිනය වනවිට Guerrero සහ අසල්වැසි Oaxaca ප්‍රාන්තයට ළඟා වෙමින් බටහිර වෙරළබඩ ප්‍රදේශවලට වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා

සුළි කුණාටුව පැමිණීමට පෙර, Guerrero බලධාරීන් හදිසි නවාතැන් සූදානම් කර ඇති අතර ප්‍රාන්තය පුරා පාසල් පැවැත්වීමද අවලංගු කර තිබෙන බව සඳහන්

Share This