HomeLocal Newsඅද ඩොලරයේ වටිනාකමOctober 25, 2023 12:36 pm 0ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව අද(25) අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 321.7 ලෙස දැක්වෙනවා. ඒ අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් අනුපාතිකය සටහන් වන්නේ රුපියල් 332.56ක් ලෙසින්. Share This