අද රාත්‍රිය වනවිට ගාසා හි ඉන්ධන අවසන්වීමේ අවදානමක්

අද රාත්‍රිය වනවිට ගාසා හි ඉන්ධන අවසන්වීමේ අවදානමක්

නව සැපයුම් නොලැබුණහොත් අද (25) රාත්‍රිය වනවිට ගාසා හි ඉන්ධන අවසන් වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

රෝහල් ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා පමණක් ඉන්ධන භාවිතා කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ

දැනටමත් රෝහල්වල සේවාවන් අසාධ්‍ය අවස්ථා සඳහා පමණක් සීමා කර ඇති බවද සඳහන්

මේ අතර ඊශ්‍රායලය පවසන්නේ ගාසා තීරයේ ඉන්ධන ඇති නමුත් එය හමාස් සංවිධානය විසින් ගබඩා කරන බවයි.

Share This