ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හමාස් බුද්ධි අංශ නියෝජ්‍ය ප්‍රධානියා මරුට

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හමාස් බුද්ධි අංශ නියෝජ්‍ය ප්‍රධානියා මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානී Shadi Barud මියගොස් තිබෙනවා.

ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ.

Shadi Barud හමාස් සංවිධානයේ බලඇණි කිහිපයක්ම මෙහෙයවූ අයෙකු වන අතර ඔහු එම සංවිධානයේ බුද්ධි අංශයෙහි විවිධ තනතුරු දරා තිබෙනවා.

එමෙන්ම පසුගිය 7 වනදා ඊශ්‍රායලයට එල්ල වූ දැවැන්ත ප්‍රහාරය ද Shadi Barud විසින් සැලසුම් කරන ලද්දක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This