
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දු රකියි
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 30 වන තරගය වන මෙය පූනේ හිදී පැවැත්වෙනවා.
