HomeLocal Newsපර්සි අබේසේකර අභාවප්‍රාප්ත වෙයිOctober 30, 2023 6:53 pm 0ශ්‍රී ලංකා ක්‍රිකට් දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කළ පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 87 හැවිරිදි වියේ පසු වුණා. Share This