පාකිස්ථාන සහ බංග්ලාදේශ ගැටුම අද

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගැටුම අද

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31වන තරගය අද(31) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.

මෙරට වේලාවෙන් පස්වරු 2ට තරගය ආරම්භ වනු ඇති.

Share This