
කාසියේ වාසිය බංග්ලාදේශයට
2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 31වන තරගයේ කාසියේ වාසිය හිමි කරගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දිමටයි.
ඒ අනුව බංග්ලාදේශය හා පාකිස්ථානය අතර අද(31) පැවැත්වෙන තරගය පස්වරු 2.00 ට Eden Gardensහිදී ආරම්භ වීමට නියමිතයි.
