නවසීලන්තයට 358ක ඉලක්කයක්

නවසීලන්තයට 358ක ඉලක්කයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 357ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරගවලින් තරග 04ක් පමණක් ජයගෙන ඇති නවසීලන්ත කණ්ඩායමට ලැබී ඇති ඉලක්කය ලකුණු 358ක්.

Share This