කාසියේ වාසිය සිංහයන්ට

කාසියේ වාසිය සිංහයන්ට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33වන තරගයේ කාසියේ වාසිය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුව රැකීමට තීරණය කර තිබෙනවා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අද (02) පැවැත්වෙන තරගය ඉන්දියාවේ Wankhedeහිදී ආරම්භ වීමට නියමිතයි.

Share This