ශ්‍රී ලංකාවට ලකුණු 358ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 358ක ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව ට තරගය ජය ගැනීමට නම් ලකුණු 358ක් ලබා ගත යුතු වනවා.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

තරගයේ ලකුණු සටහන පහතින්.

Share This