ඉහළ දැමූ සීනි බද්ද

ඉහළ දැමූ සීනි බද්ද

සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක් සඳහා පැවති ශත 25ක බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බව සඳහන්.

එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මකයි.

Share This