කාසියේ වාසිය එංගලන්තයට

කාසියේ වාසිය එංගලන්තයට

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 36වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුව රැකීමටයි.

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරගය අද(04) Ahmedabadහිදී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.

Share This