
දකුණු අප්‍රිකාවට ලකුණු 327ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවති 37 වැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 326ක් ලබා ගත්තා
ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 327ක ඉලක්කයක් හිමි වනවා.
එහිදී විරාට් කෝලි නොදැවී පන්දු 121කට මුහුණ දෙමින් ලකුණු 101ක් රැස් කළා
