සිංහයන් ගැටෙන තවත් තරගයක් අද

සිංහයන් ගැටෙන තවත් තරගයක් අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද(06) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගයි.

තරගය ඉන්දියාවේ දිල්ලි හි අරුන් ජෙට්ලි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

Share This