කාසියේ වාසිය එංගලන්තයට

කාසියේ වාසිය එංගලන්තයට

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 40වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි.

නෙදර්ලන්තය හා එංගලන්තය අතර අද(08) තරගය පූනේහිදී පැවැත්වෙනවා.

Share This