G7 ගාසාවේ මානුෂීය විරාම සඳහා සහය දක්වයි

G7 ගාසාවේ මානුෂීය විරාම සඳහා සහය දක්වයි

එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු G7 රටවල් සමූහය ප්‍රකාශයක් නිකුත් කරමින් ගාසා තීරයේ මානුෂීය විරාමයන් සහ කොරිඩෝවට සහාය දෙන බව පවසා තිබෙනවා .

ටෝකියෝ නුවරදී හමුවී ඇති විදේශ ඇමතිවරුන්ගේ එම ප්‍රකාශය තුලින් ජාත්‍යන්තර නීතියට අනුකූලව තමන්ව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලයට ඇති අයිතිය ද පිළිගෙන ඇති බවයි සඳහන් වන්නේ .

Share This