අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව අද(09) නිකුත් කර ඇති විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 323.15 වනවා.

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය සටහන් වී ඇත්තේ රුපියල් 333.63ක් ලෙසින්.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්.

Share This