ක්‍රිකට් තහනමට ඇමති වගකිව යුතුයි – සභාපති ශම්මි සිල්වා

ක්‍රිකට් තහනමට ඇමති වගකිව යුතුයි – සභාපති ශම්මි සිල්වා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට ගත් තීරණයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වගකිව යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා

Share This