පැරදුනේ ක්‍රීඩකයන්ගේ අඩු පාඩු නිසා – මහේල කියයි

පැරදුනේ ක්‍රීඩකයන්ගේ අඩු පාඩු නිසා – මහේල කියයි

ජයග්‍රහණය කිරීමට තිබූ තරග පරාජය වූයේ ක්‍රීඩකයන්ගේ අඩුපාඩු හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පවසනවා

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගීවන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

එමෙන්ම පන්දු යැවීමේ අංශයේ අඩුපාඩු විශේෂයෙන්ම සකස් කර ගත යුතුව ඇති බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා

Share This