HomeSports Newsඉන්දියාව පන්දුවට පහර දෙයිNovember 15, 2023 2:15 pm 02023 ලෝක කුසලාන එක් දින ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ කාසියේ වාසිය ඉන්දියාවට හිමි වුණා. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර මේ වනවිට ලකුණු 25ක් ලබා සිටිනවා. තරගය පැවැත්වෙන්නේ නවසීලන්තය සමගයි. Share This