අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව අද(21) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 323.05 වනවා.

විකුණුම් අගය දැක්වෙන්නේ රුපියල් 333.14 ක් ලෙසින්.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්,

Share This