
ජීවිතය නිර්මාණය කරන ජීවිතය වර්ණවත් කරන “SBC TV”
“SBC TV” රූපවාහිනී නාලිකාව අද (22) සිට සිය වැඩසටහන් පෙළගැස්ම සමග ප්‍රේක්ෂකයින් අතරට සමීප වනවා.
ඒ අනුව අද පෙරවරු 06.30ට “SBC TV” රූපවාහිනී නාලිකාවේ ආරම්භය සනිටුහන් වුණා.
“ජීවිතය නිර්මාණය කරන ජීවිතය වර්ණවත් කරන” තේමාව ඔස්සේ අද සිට “SBC TV” නාලිකාව ප්‍රේක්ෂකයින් අතරට පැමිණෙනවා.
SBC TV නාලිකාව,
Peo TV CH 104 හරහා මෙන්ම www.sbctv.online ඔස්සේ ද දැන් ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකියි.
එමෙන්ම,
කොළඹ – UHF 29
දෙණියාය – UHF 56
මඩොල්සිම – UHF 56
නුවරඑළිය – UHF 60
හන්තාන – UHF 60
මාතලේ – UHF 56
යන සංඛ්‍යාත ඔස්සේ SBC TV නාලිකාව නැරඹීමට ප්‍රේක්ෂක ඔබට අද සිට අවස්ථාව හිමි වනවා.