ඉන්දියාවේ තෙරපීමකින් සිව්දෙනෙකු මරුට

ඉන්දියාවේ තෙරපීමකින් සිව්දෙනෙකු මරුට

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචින් විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ වාර්ෂික උත්සවයේ සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් සිසුන් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි

තුවාල ලැබූ පිරිස අතර සිසුන් සිව් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

මෙම ප්‍රසංගය නැරඹීම සඳහා අසල්වැසි විද්‍යාලවල සිසුන් ඇතුළු 2,000 කට වැඩි පිරිසක් සිට ඇති අතර එම අවස්ථාවේ ඇති වූ වර්ෂාවත් සමඟ තෙරපීම සිදු වූ බවයි සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කර ඇත්තේ.

Share This