උඩරට මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා

දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (01) උදෑසන පස් කන්දක් කඩා වැටීම හේතුවෙනුයි එහි ගමනාගමනයට බාධා එල්ල වුණේ

Share This