
දෙසැම්බර් 6 වනදා සිදු කරන භාණ්ඩාගාර බිල්පත් නිකුතුව
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 6 වනදා සිදු කරන බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.