ගාසා තීරයේ පාසල් දෙකකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර – 50ක් මරුට

ගාසා තීරයේ පාසල් දෙකකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර – 50ක් මරුට

උතුරු ගාසා තීරයේ පාසල් 2කට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එම ප්‍රහාරයෙන් 50ක් පමණ මිය ගොස් ඇති බවයි

නිල පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ ගාසා තීරයේ උතුරේ අවතැන් වූවන්ට නවාතැන් දෙන පාසල් දෙකකට ප්‍රහාරය එල්ල කළ බවයි

ඊශ්‍රායල හමුදා සහ යුද ටැංකි එම අංශයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම් මෙහෙයුමක් ද දියත් කර ඇති බව සඳහන්

Share This