විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 537.3ක්

විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 537.3ක්

විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 573ක් නොවැම්බර් මාසයේදී මෙරටට ලැබී ඇති බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා

එමෙන්ම මෙම වසරේදී ඩොලර් බිලියන 5.4ක මුදලක් රට ලැබී ඇති බවද ගාල්ලේදී පැවති මනුසවි දිරිය වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා

මනුසවි දිරිය වැඩසටහන යටතේ විදේශ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් ව්‍යවසායකයින් ලෙස ශක්තිමත් කිරීම සදහා සහාය ලබාදෙන අතර ඒ සදහා මූල්‍ය ආධාර මෙන්ම දැනුමද ලබාදෙනවා

Share This