IMF දෙවන වාරිකය ලැබෙයිද? -මෙන්න ලැබුණු අලුත්ම ආරංචිය-

IMF දෙවන වාරිකය ලැබෙයිද? -මෙන්න ලැබුණු අලුත්ම ආරංචිය-

අද (12) දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ශ්‍රී ලංකාවට ලබාදෙනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දුන් බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

Share This