පිලිපීනයේ ජනාකීර්ණ ප්‍රදේශයක ගින්නක් -සිව් දෙනෙකු මරුට-

පිලිපීනයේ ජනාකීර්ණ ප්‍රදේශයක ගින්නක් -සිව් දෙනෙකු මරුට-

පිලිපීනයේ ජනාකීර්ණ හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 100කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා.

ගින්න හේතුවෙන් නිවාස රැසක් ද හානියට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව එම නිවාසවල පදිංචි පුද්ගලයින් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින්ට පැය 3කට අධික කාලයක් ගත වී ඇති බව සඳහන්.

Share This