වෙළඳ භාණ්ඩ අපනයනය ඉහළට

වෙළඳ භාණ්ඩ අපනයනය ඉහළට

මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය 2023 නොවැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 968.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය 4.4%කින් සිදුවූ ඉහළ යාමක් වන බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

කෙසේවෙතත් එය 2022 නොවැම්බර් මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 2.67% ක අඩුවීමක් බව සඳහන්.

Share This