
ශ්රී ලංකා සිම්බාබ්වේ තරගාවලියේ නිල සංචිතය මෙන්න
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් 2024 වසරේ ජනවාරි මාසයේ ආරම්භ වීමට නියමිත ශ්රී ලංකා සිම්බාබ්වේ ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා නිල සංචිත ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එක්දින සහ 20-20 තරගාවලියට අදාළ නිල සංචිත නම් කර ඇති ආකාරය සඳහන් වන නිවේදනය පහතින්,

