පාකිස්ථානයේ මැතිවරණය කල් දැමීමේ යෝජනාවට සෙනෙට් සභාවේ අනුමැතිය

පාකිස්ථානයේ මැතිවරණය කල් දැමීමේ යෝජනාවට සෙනෙට් සභාවේ අනුමැතිය

පාකිස්ථානයේ සෙනෙට් සභාව විසින් මැතිවරණ කල් දැමීමේ යෝජනාව අනුමත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මැතිවරණය තවදුරටත් ප්‍රමාද කිරීමට අදාළ යෝජනාව අද (05) සෙනෙට් සභාව අනුමත කළ බවයි

කෙසේ වෙතත්, රටේ මැතිවරණ පවත්වන ආයතනය වන මැතිවරණ කොමිසමෙන් මෙම අනුමැතිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව සඳහන්

Share This