තරගයට වර්ෂාවෙන් බාධා

තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේවන විට පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව තාවකාලිකව තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 04ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 12ක් ලබා සිටිනවා

එහිදී එම කඩුලු දෙක දමා ගැනීමට සමත් වුණේ ඩිල්ෂාන් මධුශංකයි

Share This