තායිවාන ජනාධිපතිවරණය අදයි

තායිවාන ජනාධිපතිවරණය අදයි

තායිවාන ජනාධිපතිවරණය අද (13) පැවැත්වෙනවා.

ජනාධිපතිවරණය සඳහා එරට පාලක පක්ෂය වන D P P පක්ෂය නියෝජනය කරන වත්මන් උප ජනාධිපති Lai Ching-te ඇතුළු අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙවර තායිවාන ජනාධිපතිවරණය සඳහා මිලියන 19යි දශම 5ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

චීනය සමඟ තායිවානයේ අනාගතය තීරණය කරන මැතිවරණයක් ලෙසයි මෙය විදෙස් විචාරකයින් විසින් හදුන්වා දී ඇත්තේ.

Share This