ශ්‍රී ලංකා කණ්ඩායමට ජය

ශ්‍රී ලංකා කණ්ඩායමට ජය

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (14) පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 03ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තා.

අනතුරුව ලකුණු 144ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 46ක්

තරගයේ ලකුණු සටහන පහතින්

Share This