අවසන් T20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අවසන් T20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තීරණාත්මක සහ අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා .

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

Share This