
පොලී අනුපාත ගැන මහ බැංකුව ගත් තීරණය
පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ඊයේ (22) රැස්වූ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9%ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10%ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යනු ඇති.