
ඇෆ්ගනිස්ථාන – ශ්‍රී ලංකා එක්දින තරග පල්ලෙකැලේට
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරග මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම 2024 ජනවාරි 30 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
තරග කාලසටහන් පහතින්,

