ICC තහනම ඉවතට

ICC තහනම ඉවතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට අදාළ නිල නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්..

Share This