ලංකාවට ආ ඇෆ්ගන් කණ්ඩායම (PHOTOS)

ලංකාවට ආ ඇෆ්ගන් කණ්ඩායම (PHOTOS)

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ T20 තරග තුනක් සහිත තරග සංචාරය වෙනුවෙන්.

Share This